Surah Al-Maeda Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلۡ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدٗا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةٗ مِّنكَۖ وَٱرۡزُقۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
එයට මර්යම්ගේ පුත් ඊසා “අපගේ දෙවියනේ! අහසින් එක් බන්දේසියක් ඔබ අපට පහළ කරනු මැනව! අපටද, අප ඉදිරියේ සිටින අයටද, අපගෙන් පසු පැමිණෙන්නන්ටද (මෙදින) එක් අළුත් අවුරුදු දිනයක් බවටද, ඔබගේ (බලමහිමයට) එක් සාධකයක් බවටද තිඛෙණු ඇත. එබැවින් (එසේම) අපටද ආහාර ලබා දෙනු මැනව! ඔබ නම් ආහාර ලබා දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨය” යයි (ප්‍රාර්ථනා කර) කීවේය