Surah Al-Maeda Verse 115 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالَ ٱللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيۡكُمۡۖ فَمَن يَكۡفُرۡ بَعۡدُ مِنكُمۡ فَإِنِّيٓ أُعَذِّبُهُۥ عَذَابٗا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ
(එයට) අල්ලාහ් “නියත වශයෙන්ම මා (ඔබ ඉල්ලු පරිදි) එය ඔබට පහළ කරන්නෙමු. (එහෙත්) මින් පසුව ඔබගෙන් කවුරුන් හෝ (මගේ නියෝග) ප්‍රතික්ෂේප කළහොත් ඔහුව මෙලොවදී කිසිවෙකුටත් කර නොතිබුණු තරම් දරුණු දඬුවමක් මගින් නියත වශයෙන්ම මා දඬුවම් කරමි” යයි පැවසුවේය