Surah Al-Maeda Verse 117 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaمَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
“(තවද) ඔබ මා හට අණ කළ අන්දමටම මා (ඔවුන්ට) “ඔබ, මටද ඔබටද දෙවියන් වන අල්ලාහ්වම නමදිනු” යයි පැවසුවා මිස, මා වෙන කිසිවක් (කිසි විටෙකත්) පැවසුවේ නැත. මා ඔවුන් සමග සිටින තාක් කල් ඔවුන්ගේ වැඩ කටයුතු බලා සිටියෙමි. ඔබ මාව අත්පත් කළ පසු, ඔබම ඔවුන්ව අවධානය කරන්නෙකු වශයෙන් සිටි අතර සියල්ලට ඔබම සාක්ෂි දරන්නෙහිය”