Surah Al-Maeda Verse 118 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
“ඔවුන්ව ඔබ දඬුවම් කළහොත් -නියත වශයෙන්ම ඔවුන් ඔබගේ වහලූන්ය! (ඔබගේ වහලූන්ව, ඔබ කැමති දැයක් කිරීමට ඔබට අයිතියක් ඇත). තවද ඔවුන්ට ඔබ සමාව දුන්නේ නම්, (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. මන්දයත්) නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය” (යයි පවසනු ඇත)