Surah Al-Maeda Verse 119 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالَ ٱللَّهُ هَٰذَا يَوۡمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدۡقُهُمۡۚ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
(එයට) අල්ලාහ් ඇත්ත කියන සත්‍යවන්තයින්ට, ඔවුන්ගේ ඇත්ත ප්‍රයෝජනවත් විය හැකි දිනය මෙය යයි සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්ද ඔවුන්ට ඇත. ඒවායෙහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත” යයි පවසන්නේය. (එදින) ඔවුන් ගැන අල්ලාහ්ද තෘප්තියට පත් වනු ඇත. ඔවුන්ද ඔහු ගැන තෘප්තියට පත් වනු ඇත. මෙය අති විශාල භාග්‍යයකි