لِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا فِيهِنَّۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرُۢ
අහස්හිද, භූමියෙහිද, ඒවායෙහි ඇති සියල්ලෙහිද පාලනය අල්ලාහ්ටම අයිතිය! ඔහු (මේවා) සියල්ල කෙරෙහිද ඉතාමත් බලසම්පන්නයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel