Surah Al-Maeda Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ كَثِيرٗا مِّمَّا كُنتُمۡ تُخۡفُونَ مِنَ ٱلۡكِتَٰبِ وَيَعۡفُواْ عَن كَثِيرٖۚ قَدۡ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٞ وَكِتَٰبٞ مُّبِينٞ
ධර්මය හිමි අයවළුනි! ඔබ වෙත ඇත්තෙන්ම අපගේ එක් දුතයෙකු පැමිණ ඇත්තේය. ධර්මයෙහි ඔබ සඟවා ගත් බොහොමයක් කාරණා ඔහු ඔබට පැහැදිලිව ගෙනහැර දක්වන්නේය. තවත් (ධර්මයන් ගැන ඔබ ගෙන ඇති වැරදි අදහස්) බොහොමයක් පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ ආලෝකයද පැහැදිලිභාවයද ඇති එක් ධර්මයක් (දැන්) ඔබ වෙත පැමිණ ඇත්තේය