Surah Al-Maeda Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَهۡدِي بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضۡوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِهِۦ وَيَهۡدِيهِمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(ඔබගෙන්) කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අනුගමනය කරන්නෝද, ඔවුන්ව එමගින් අල්ලාහ් සමාදානයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය. තවද (ඝන) අන්ධකාරයෙන්ද ඔවුන්ව පිටතට ගෙන තම දයාව මගින් දීප්තිය දෙසට ගෙන හරින්නේය. තවද ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු වීමටද සලස්වන්නේය