Surah Al-Maeda Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَسۡـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمۡۖ قُلۡ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ وَمَا عَلَّمۡتُم مِّنَ ٱلۡجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُۖ فَكُلُواْ مِمَّآ أَمۡسَكۡنَ عَلَيۡكُمۡ وَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهِۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
(නබියේ! ආහාරයට ගැනීමට) තමන්ට අනුමැතිය දෙනු ලැබූ දැය කුමක්දැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: (පරිශුද්ධ වූ) හොඳ දැයම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. තවද අල්ලාහ් ඔබට උගන්වා දී ඇති අන්දමට දඬයම් කරන (බල්ලා, දිවියා වැනි) සතුන්ට හා (රාජාලියා වැනි පක්ෂීන්ටද) ඔබ දඬයම් කිරීමට උගන්වා, ඒවා (දඬයම් කර, තමන් අනුභව නොකර) ඔබ වෙනුවෙන් වළක්වා (තබා ගත්) දැයද -(ඒවා මිය ගියා වුවද)- ඔබට ආහාරයට ගත හැකිය. (එහෙත් දඬයමට මුදා හරින විට, බිස්මිල්ලාහ් යයි) ඒවා කෙරෙහි අල්ලාහ්ගේ නාමය පවසා අත්හැරිය යුතුය. අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශ්න ගණනය කිරීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි