Surah Al-Maeda Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ فَإِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡغَٰلِبُونَ
තවද කවුරුන් අල්ලාහ්ද ඔහුගේ දූතයාවද, විශ්වාසය තැබූවන්වද, (තමන්ට) සහායයන් වශයෙන් ඇර ගන්නෝද, (ඔවුන්ම නියත වශයෙන්ම හිස්බුල්ලාහ් නමැති) අල්ලාහ්ගේ සමූහයන් (වන්නාහ). ඔවුන්ම නියත වශයෙන්ම ජයග්‍රාහකයින්ය