Surah Al-Maeda Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُواْ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُمۡ رَٰكِعُونَ
අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද (ඇත්තෙන්ම) තවත් කවුරුන් විශ්වාසය තබා, සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා, (අල්ලාහ්ගේ නියෝගයන්ට සෑමවිටම) හිස නමා සිටින්නෝද, ඔවුන්ම නියත වශයෙන්ම ඔබගේ (සත්‍ය) සහායයන් වන්නාහ