Surah Al-Maeda Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَن يَرۡتَدَّ مِنكُمۡ عَن دِينِهِۦ فَسَوۡفَ يَأۡتِي ٱللَّهُ بِقَوۡمٖ يُحِبُّهُمۡ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلۡكَٰفِرِينَ يُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوۡمَةَ لَآئِمٖۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
විශ්වාසවන්තයිනි! ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මයෙන් මාරු වුවහොත් (එමගින් අල්ලාහ්ට කිසිම පාඩුවක් නැත. ඔබව යවා) වෙනත් ජනතාවක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔහු ඔවුන්ව ප්‍රිය කරනු ඇත. ඔවුන්ද ඔහුව ප්‍රිය කරනු ඇත. ඔවුන් විශ්වාසය තැබූවන් වෙත යටත් පහත්ව කටයුතු කරනු ඇත. ප්‍රතික්ෂේප කරන්නන් වෙත හිතක් පපුවක් නොමැත්තන් වශයෙන් සිටිනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නාහ. අවමන් ගෙන දෙන කිසිවෙකුගේ අවමානයටවත් ඔවුන් බිය නොවන්නාහ. මෙය අල්ලාහ්ගේ වරප්‍රසාදයකි. ඔහු කැමැත්තන්ටම මෙය ලබා දෙන්නේය. අල්ලාහ් ඉතාමත් විශාලවන්තයෙකු හා (සියල්ලන්වම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය