Surah Al-Maeda Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَهَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ إِنَّهُمۡ لَمَعَكُمۡۚ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَأَصۡبَحُواْ خَٰسِرِينَ
විශ්වාසවන්තයින් (පරලොවදී) මොවුන්ව ගෙනහැර දක්වා “නියත වශයෙන්ම තමන්ද ඔබ සමග සිටින්නෝය යයි අල්ලාහ් මත ස්ථීරව දිව්රමින් සිටි අය මොවුන් නොවෙද?”යි පවසන්නාහ. මොවුන්ගේ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. එබැවින් (මොවුන්) පරාජිතයින් බවටම පත් වූහ