Surah Al-Maeda Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaفَتَرَى ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يُسَٰرِعُونَ فِيهِمۡ يَقُولُونَ نَخۡشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٞۚ فَعَسَى ٱللَّهُ أَن يَأۡتِيَ بِٱلۡفَتۡحِ أَوۡ أَمۡرٖ مِّنۡ عِندِهِۦ فَيُصۡبِحُواْ عَلَىٰ مَآ أَسَرُّواْ فِيٓ أَنفُسِهِمۡ نَٰدِمِينَ
(නබියේ!) කවුරුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) රෝගය ඇත්තේද, ඔවුන් වෙත (මිතුරුකම් පැවැත්වීමටම) ඔවුන් ඉක්මන් කර යාම ඔබ දකින්නෙහිය! (තවද “අපි ඔවුන්ව තරහ කර ගතහොත්) අපට යම්කිසි විපතක් සිදු වී යනු ඇතැයි අපි බිය වන්නෙමු” යයි ඔවුන් පවසන්නාහ. අල්ලාහ් තමන් වෙතින් ජයග්‍රහණය හෝ නැතහොත් එක (හොඳ) කාරණාවක් හෝ (ඉතාමත් සීඝ්‍රයෙන් ඔබට) දිය හැකිය. ඒ අතරම ඔවුන් තමන්ගේ හෘදයන් තුළ සඟවා තබා තිබූ (නපුරු අදහස්) ගැන ලජ්ජාවට පත් වන්නාහ