Surah Al-Maeda Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوۡلِيَآءَۘ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَإِنَّهُۥ مِنۡهُمۡۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
විශ්වාසවන්තයිනි! යුදෙව්වන්වද, ක්‍රිස්තියානුවන්වද, (ඔබට) ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගනු. (ඔබට සතුරුකම් කිරීමෙහි) ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට උදව්කරුවන් වශයෙන් සිටින්නාහ. ඔබගෙන් කවුරුන් හෝ ඔවුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගතහොත් නියත වශයෙන්ම ඔහුද ඔවුන්ගෙන් වූවෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) අපරාධකාර ජනතාව (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය