أَفَحُكۡمَ ٱلۡجَٰهِلِيَّةِ يَبۡغُونَۚ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ حُكۡمٗا لِّقَوۡمٖ يُوقِنُونَ
මිථ්‍යාදෘෂ්ටික කාලයේ නීති රීතිද මොවුන් කැමති වන්නේ? ස්ථීර වශයෙන් විශ්වාසය තැබූ ජනතාවට විනිශ්චය දීමෙහි අල්ලාහ්ට වඩා අලංකාරවත් කෙනා කවරෙක්ද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel