Surah Al-Maeda Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَأَنِ ٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ وَٱحۡذَرۡهُمۡ أَن يَفۡتِنُوكَ عَنۢ بَعۡضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيۡكَۖ فَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمۡ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعۡضِ ذُنُوبِهِمۡۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ
(නබියේ!) අල්ලාහ් පහළ කළ දැය මගින්ම ඔබ ඔවුන් අතරේ විනිශ්චය දෙනු මැනව! ඔබ ඔවුන්ගේ තැමැත්ත අනුගමනය නොකරනු. තවද ඔබට අල්ලාහ් පහළ කළ දැයෙන් කුමකින් හෝ ඔබව ඔවුන් හරවා නොයන ලෙසටද ඔබ ඔවුන් ගැන ප්‍රවේසමෙන් සිටිනු. (ඔබගේ තීන්දුව) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් නියත වශයෙන්ම ඔබ දැන ගනු; ඔවුන්ගේ සමහර (දරුණු) පාපයන්ගේ හේතුවෙන් අල්ලාහ් (ඔවුන්ව දඬුවම් කිරීම පිණිස) ඔවුන්ට අමාරුකමක් දීමට අදහස් කරන්නේය. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ