Surah Al-Maeda Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
(නබියේ! සම්පූර්ණයෙන්ම) සත්‍යයෙන් පිරි මෙම ධර්මයද, අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු. මෙය තමන්ට පෙර ඇති (අනිත්) ධර්මයන්ද, සත්‍යය කර තබන්නේය. තවද ඒවා ආරක්ෂා කරන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් (ඔබට) පහළ කළ මෙමගින්ම ඔවුන් අතරේ විනිශ්චය දෙනු. ඔබට පැමිණි සත්‍යය ප්‍රතික්ෂේප කර දමා ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය නොකරනු. ඔබගෙන් සෑම කෙනෙකුටම (සමූහයකටම) එක් එක් ධර්මයද, මාර්ගයද අපිම ඇති කළෙමු. අල්ලාහ් අදහස් කළා නම් ඔබ සියල්ලන්වම එකම (ධර්මය අනුගමනය) ජනතාවක් බවට පත් කර තිබිය හැකිය. එහෙත් ඔබට පහළ කළ දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේද යන්න) ඔබව පිරීක්සුමට ලක් කිරීම සඳහාම (මෙසේ කර ඇත්තේය). එබැවින් (ඉස්ලාමීය) හොඳ දැය දෙසටම ඉක්මන් කර යනු. අල්ලාහ් දෙසටම ඔබ සියල්ලන්ම යා යුතුව ඇත්තේය. ඔබ කුමන (දැය කෙරෙහි මතභේද ඇති කරගෙන) තර්ක කරමින් සිටියේද, එය ඔහු, ඔබට හොඳින් දැනුම් දෙනු ඇත