Surah Al-Maeda Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَلۡيَحۡكُمۡ أَهۡلُ ٱلۡإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ
එබැවින් ඉන්ජීලයට අයත් අය, එහි අල්ලාහ් දැනුම් දී ඇති (නියෝගයන්ට) අනුවම විනිශ්චය දිය යුතුය. කවුරුන් අල්ලාහ් පහළ කළ (නියෝගයන්ට) අනුව විනිශ්චය නොදුන්නෝද, ඔවුන් නියත වශයෙන්ම පාපතරයන්ය