Surah Al-Maeda Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَقَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِۖ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَ فِيهِ هُدٗى وَنُورٞ وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلتَّوۡرَىٰةِ وَهُدٗى وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ
(පෙර විසූ නබිවරුන් වන) ඔවුන්ගේ පා සටහන් වලම මර්යම්ගේ පුත් ඊසාවද අපි යැව්වෙමු. ඔහු තමාට පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නෙකු වශයෙන් සිටියේය. තවද ඔහුට ඉන්ජීල් නමැති ධර්මයද අපි පහළ කළෙමු. එහිද ඍජු මාර්ගයද, දීප්තිමත් ආලෝකයද ඇත්තේය. එය තම පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නේය. භය භක්තිකයින්ට එය ඍජු මාර්ගය (පෙන්වන්න)ක් වශයෙන්ද, හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය