Surah Al-Maeda Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَكَتَبۡنَا عَلَيۡهِمۡ فِيهَآ أَنَّ ٱلنَّفۡسَ بِٱلنَّفۡسِ وَٱلۡعَيۡنَ بِٱلۡعَيۡنِ وَٱلۡأَنفَ بِٱلۡأَنفِ وَٱلۡأُذُنَ بِٱلۡأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلۡجُرُوحَ قِصَاصٞۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٞ لَّهُۥۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
ඔවුන් වෙනුවෙන් එහි (ඔවුන්ගේ ධර්මය වන තව්රාතයෙහි) අපි මෙසේ නියම කර තිබුණෙමු: “පණට පණ, ඇසට ඇස, නහයට නහය, කණට කණ, දතට දත වශයෙන්ද, තුවාලවටද නියතවශයෙන්ම පළි ගනු ලබනු ඇත” යනුවෙනි. එහෙත් කවුරුන් හෝ පළි ගැනීම (ක්ෂමා කර), දානමානයක් වශයෙන් අත්හැර දැමුවහොත් එය ඔහුට (ඔහුගේ නපුරු ක්‍රියාවන්ට) වන්දි වශයෙන් වනු ඇත. කවුරුන් අල්ලාහ් පහළ කළ (ධර්ම නියමයන්ට) අනුව විනිශ්චය නොකළෝද, ඔවුන් නියත වශයෙන්ම අපරාධකරුවන්ය