وَإِذَا نَادَيۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوٗا وَلَعِبٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ
ඔබ (ඔවුන්ව) සලාතයට ආරාධනා කළහොත්, එය ඔවුන් සමච්චලයක් වශයෙන්ද, සෙල්ලමක් වශයෙන්ද ඇර ගන්නාහ. ඇත්තෙන්ම ඔවුන් (සම්පූර්ණයෙන්ම) නොදැනුවත් ජනතාවක් වශයෙන් සිටීමම මෙයට අයත් හේතුව වේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel