Surah Al-Maeda Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ هَلۡ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ مِن قَبۡلُ وَأَنَّ أَكۡثَرَكُمۡ فَٰسِقُونَ
“ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්වද, තමන් වෙත පහළ කරන ලද (මෙම ධර්මය)ද, මෙයට පෙර (ඔබට) පහළ කරන ලද දැයද, අපි විශ්වාස කිරීම මිස, වෙන කිසියම් වැරැද්දක් ඔබ අප වෙත දකින්නෙහුද?”යි (නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසා) “නියත වශයෙන්ම ඔබගෙන් වැඩි දෙනෙකු පාපතරයන් වශයෙන් සිටින්නෙහුය. (ඔබට සරිලන ඵලවිපාක නිරයයි)” යයි පවසනු මැනව