Surah Al-Maeda Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقُلۡ هَلۡ أُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيۡهِ وَجَعَلَ مِنۡهُمُ ٱلۡقِرَدَةَ وَٱلۡخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَۚ أُوْلَـٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ
“අල්ලාහ් වෙත ඇති මීටත් වඩා නපුරු ඵලවිපාක (අත් කර ගත් අයව) මා ඔබට දැනුම් දෙන්නද?”යි (නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසා), “අල්ලාහ් කවුරුන්ව ශාප කර, ඔවුන් මත කෝපයට පත්ව, ඔවුන්ගෙන් සමහරෙකුව වඳුරන් බවටද, ඌරන් බවටද පත් කළේද ඔවුන්ද, කවුරුන් බොරු දෙවිවරුන්ව නමදින්නෝද ඔවුන්ද, ඉතාමත් බාල වර්ගයේ අයයි. තවද ඔවුන් ඍජු මාර්ගයෙන් වැරද ගිය අයයි” යයි ඔබ පවසනු (මැනව)