Surah Al-Maeda Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَإِذَا جَآءُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَقَد دَّخَلُواْ بِٱلۡكُفۡرِ وَهُمۡ قَدۡ خَرَجُواْ بِهِۦۚ وَٱللَّهُ أَعۡلَمُ بِمَا كَانُواْ يَكۡتُمُونَ
(විශ්වාසවන්තයිනි!) මෙවැන්නන් ඔබ වෙත පැමිණියහොත් “අපි විශ්වාසය තැබූවෙමු” යයි පවසන්නාහ. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ප්‍රතික්ෂේපය (මනසෙහි) තබාගෙනම (ඔබ වෙත) පැමිණියහ. නියත වශයෙන්ම ඒ සමගම (ඔබ ඉදිරියේ සිට) ඔවුන් පිටමං වී ගියහ. ඔවුන් (තමන්ගේ හෘදයන් තුළ) සඟවා තබාගෙන ඇති දැය අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නේය