وَتَرَىٰ كَثِيرٗا مِّنۡهُمۡ يُسَٰرِعُونَ فِي ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَعۡمَلُونَ
(නබියේ!) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පාපයටද, තහනම් කරන ලද දැය ගිල දැමීමටද, (ඉතාමත් තීව්‍රව) ඉක්මන් කර යනු ඔබ දකින්නෙහිය! ඔවුන් කරන දැය ඉතාමත් නපුරු දැයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel