Surah Al-Maeda Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَوۡلَا يَنۡهَىٰهُمُ ٱلرَّبَّـٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ عَن قَوۡلِهِمُ ٱلۡإِثۡمَ وَأَكۡلِهِمُ ٱلسُّحۡتَۚ لَبِئۡسَ مَا كَانُواْ يَصۡنَعُونَ
ඔවුන් (බොරු කියා) පාපතර වදන් කීමෙහිද, තහනම් කරන ලද දැය ගිල දැමීමෙහිද, (ඔවුන්ගේ පඬිවරුන් වන) රබ්බානියූන්වරුන් හෝ (පූජකයින් වන) අහ්බාර්වරුන් හෝ ඔවුන්ව වැළැක්විය යුතු නොවේද? මොවුන්ගේ ක්‍රියාවද ඉතාමත් නපුරුය