Surah Al-Maeda Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَسۡتُمۡ عَلَىٰ شَيۡءٍ حَتَّىٰ تُقِيمُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡۗ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۖ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
(නබියේ! ඔවුන්ට) “ධර්මය හිමි අයවළුනි! ඔබ තව්රාතයද ඉන්ජීලයද ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔබට පහළ කරන ලද (අනිත්) ධර්මයන්ද (ඇත්තෙන්ම) ඔබ නොකඩවා ඉටු කර අනුගමනය කරන තුරු ඔබ කිසිවකටත් අයත් කෙනෙකු නොව” යයි ඔබ කියනු. ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද මෙම ධර්මය ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට අපරාධයද, ප්‍රතික්ෂේපයද නියත වශයෙන්ම වැඩි කර තබනු ඇත. එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන ජනතාව වෙනුවෙන් ඔබ දුක් නොවනු (මැනව)