Surah Al-Maeda Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
(අපගේ) දූතයාණෙනි! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකළහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කළ කෙනෙකු බවට පත් වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටත් බිය නොවනු!). මිනිසුන්ගේ (නපුරෙ)න් අල්ලාහ් ඔබව (ආරක්ෂා කර) බේරා ගනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය