Surah Al-Maeda Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَلَوۡ أَنَّهُمۡ أَقَامُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡهِم مِّن رَّبِّهِمۡ لَأَكَلُواْ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۚ مِّنۡهُمۡ أُمَّةٞ مُّقۡتَصِدَةٞۖ وَكَثِيرٞ مِّنۡهُمۡ سَآءَ مَا يَعۡمَلُونَ
තව්රාතයද ඉන්ජීලයද, ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔවුන්ට පහළ කරන ලද (අනිත්) ධර්මයන්ද, (ඇත්තෙන්ම) ඔවුන් බාරගෙන අනුගමනය කර තිබුණේ නම් (කිසිම අමාරුකමක් නොමැතිව) ඔවුන්ට ඉහළින් (අහසින්)ද, ඔවුන්ගේ පාදයන්ට යටින් (භූමියෙන්)ද අනුභව කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔවුන්ගෙන් සමහරෙක්ම (ඍජු මාර්ගයෙහි සිටින) දැහැමි ජනතාවක් වශයෙන් සිටින්නාහ. ඔවුන්ගෙන් බහුතරයක් කරන ක්‍රියාවන් ඉතාමත් නපුරු දැය වශයෙන්ම ඇත්තේය