Surah Al-Maeda Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡكِتَٰبِ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَكَفَّرۡنَا عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأَدۡخَلۡنَٰهُمۡ جَنَّـٰتِ ٱلنَّعِيمِ
ධර්මය හිමි මොවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා (අල්ලාහ්ට) බිය වී (කටයුතු කර) තිබුණේ නම් (එය) ඔවුන්ගේ පාපයන්ට වන්දි වශයෙන් බවට පත් කර, සියලූ සුවයන්ගෙන් පිරි ස්වර්ගයන්හි ඔවුන් ඇතුළු වන ලෙසට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු