Surah Al-Maeda Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمِيثَٰقَهُ ٱلَّذِي وَاثَقَكُم بِهِۦٓ إِذۡ قُلۡتُمۡ سَمِعۡنَا وَأَطَعۡنَاۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(යුදෙව්වනි!) ඔබ කෙරෙහි වූ අල්ලාහ්ගේ දයාවද, ඔහු (ඔබ වෙත)පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, එය ඔබ ස්ථීර කර “අපි සවන් දුන්නෙමු; අපි (ඔබට) අවනත වුනෙමු” යයි ඔබගේ පැවසීමද, මතක් කරගෙන අල්ලාහ්ට බිය වනු. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය