Surah Al-Maeda Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَقَدۡ أَخَذۡنَا مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَأَرۡسَلۡنَآ إِلَيۡهِمۡ رُسُلٗاۖ كُلَّمَا جَآءَهُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُهُمۡ فَرِيقٗا كَذَّبُواْ وَفَرِيقٗا يَقۡتُلُونَ
නියත වශයෙන්ම ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් (අපගේ දූතයින්ව අනුගමනය කරන මෙන්) පොරොන්දු ලබාගෙන, ඔවුන් වෙත අපගේ දූතයින් බොහොම දෙනෙකු අපි යැව්වෙමු. (එහෙත්) ඔවුන්ගේ මනස කැමති නොවූ දැයක් (නියෝගයක් අපගේ) දූතයා ඔවුන් වෙත ගෙන ආ සෑම විටම (එම දූතයින්ගෙන්) සමහරෙකුව බොරුකාරයින් යයි පැවසූ අතර සමහරෙකුව ඝාතනය කරමින්ම සිටියහ