Surah Al-Maeda Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَحَسِبُوٓاْ أَلَّا تَكُونَ فِتۡنَةٞ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيۡهِمۡ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٞ مِّنۡهُمۡۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ
(මෙමගින් තමන්ට) කිසිම විපතක් ඇති වන්නේ නැත යයි ඔවුන් සිතා ගත්හ! එබැවින් ඔවුන් (සත්‍යය දැක ගත නොහැකි) අන්ධයින් බවටද, (එය ඇසීමට නොහැකි) බිහිරන් බවටද පත් වූහ. මින් පසුවද අල්ලාහ් ඔවුන්ට සමාව දුන්නේය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක්, පසුවත් අන්ධයින් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද සිටින්නාහ. නමුත් අල්ලාහ් ඔවුන් කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය