Surah Al-Maeda Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ
“නියත වශයෙන්ම මර්යම්ගේ පුත් මසීහ්, අල්ලාහ්ය” යයි පැවසූ අයද ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. එහෙත් එම මසීහ් නම්, “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන අල්ලාහ්වම නමදිනු” යයිම පැවසූහ. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගය වළක්වා හරින්නේය. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. (මෙවැනි) අපරාධකරුවන්ට (විනිශ්චය දිනදී) උදව් කරන්නන් කිසිවෙකුත් නැත”