Surah Al-Maeda Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٖۘ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّآ إِلَٰهٞ وَٰحِدٞۚ وَإِن لَّمۡ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٌ
“නියත වශයෙන්ම අල්ලාහ් (පියා, සුදන්, පරිශුද්ධ ආත්මය ආදී මෙම) තිදෙනාගෙන් කෙනෙකි” යයි පැවසූ අයද, නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. මන්දයත් (එකම) එක දෙවියෙකු මිස, වෙන කිසිම දෙවියෙකු (ඇත්තේම) නැත. එබැවින් (මෙසේ) ඔවුන් පවසන දැයෙන් ඈත් නොවුවහොත්, (මෙසේ පැවසූ) ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දඬුවම පැමිණ සේන්දු වනු ඇත