أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسۡتَغۡفِرُونَهُۥۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
මොවුන් අල්ලාහ් දෙසට හැරී ඔහු වෙතින් (තමන්ගේ වැරදිවලට) සමාව ඉල්ලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? අල්ලාහ් නම්, ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel