Surah Al-Maeda Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaفَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُواْ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ
ඔවුන් මෙසේ කීමේ හේතුවෙන් සදාකල් ජල දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන් අල්ලාහ් ඔවුන්ට ඵලවිපාක වශයෙන් ලබා දෙනු ඇත. ඒවායෙහි ඔවුන් (සදහටම) රැෙඳන්නාහ. මෙයම දැහැමි ක්‍රියාවන් කරන්නන්ට අයත් ඵලවිපාක වන්නේය