Surah Al-Maeda Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّـٰلِحِينَ
“තවද අල්ලාහ්වද (ඔහු වෙතින්) අපට පැමිණි සත්‍යය (ධර්මය)ද අපි විශ්වාස නොකර සිටීමට අපට කුමන (තහනමක්ද? දැහැමි දැය කළ) හොඳ අය සමග අපවද, අපගේ දෙවියන් එක්කාසු කර තැබීමම අපි ආශා කරන්නෙමු” යයිද (පවසන්නාහ)