Surah Al-Maeda Verse 84 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaوَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّـٰلِحِينَ
අල්ලාහ් හා සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති, දැහැමි ජනයා සමඟ අප ව ද (ස්වර්ගයට) ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු