Surah Al-Maeda Verse 83 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Maedaوَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුහු සවන් දුන් විට, සත්‍යය ඔවුහු වටහා ගත් හේතුවෙන් ඔවුන්ගේ ඇස් වලින් කඳුළු හැළෙනු නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එබැවින් අප ව සාක්ෂි දරන්නන් සමඟ සටහන් කරනු මැනව!යි පවසති