Surah Al-Maeda Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحَرِّمُواْ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ
විශ්වාසවන්තයිනි! අල්ලාහ් ඔබට අනුමත කරනු ලැබ ඇති පරිශුද්ධ වූ දැය, ඔබ අනුමත නැති දැය බවට පත් කර නොගනු. තවද ඔබ සීමාව ඉක්මවාද නොයනු. නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය කරන්නේ නැත