وَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ
අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (ඔබ ආහාරයට ගැනීමට) අනුමත කරනු ලැබ ඇති දැයද, හොඳ දැයද අනුභව කරනු. ඔබ කවුරුන්ව විශ්වාස කර ඇත්තේද එම අල්ලාහ්ටම බිය වනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel