Surah Al-Maeda Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම මත්පැනද, සූදු කෙළියද, පිළිරූ ආරාධනයද, දුන්නෙන් විද නිවිති බැලීමද ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත වැඩ කටයුතු වළින් ඇති ඒවා වන්නේය. එබැවින් මේවායෙන් ඔබ ඈත් වනු. (එමගින්) ඔබ ජයග්‍රහණය කරනු ඇත