Surah Al-Maeda Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَٱحۡذَرُواْۚ فَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
අල්ලාහ්ටම අවනත වනු. (අල්ලාහ්ගේ) දූතයාටද අවනත වනු. (ඔවුන්ට වෙනස්කම් නොකර) ප්‍රවේසමෙන් සිටිනු. (මෙය) ඔබ ප්‍රතික්ෂේප කර හැරියහොත් (අපගේ නියෝගයන් ඔබට) පැහැදිලිව ගෙනහැර දැක්වීම පමණක්ම අපගේ දූතයා කෙරෙහි අනිවායදැය වන්නේය යන්න නියත වශයෙන්ම ඔබ දැන ගනු