Surah Al-Maeda Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَيۡسَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ إِذَا مَا ٱتَّقَواْ وَّءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ ثُمَّ ٱتَّقَواْ وَّءَامَنُواْ ثُمَّ ٱتَّقَواْ وَّأَحۡسَنُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන් (තහනම් කරන ලද ආහාරවලින්) කිසිවක් (එය තහනම් කරනු ලැබීමට පෙර) අනුභව කර තිබුණේ නම්, (එය) ඔවුන් කෙරෙහි වරදක් නැත. ඔවුන් (තහනම් කරනු ලැබීමෙන් පසු ඒවායෙන්) ඈත් වී විශ්වාසය මතම ස්ථීර වශයෙන් සිටිමින්, දැහැමි ක්‍රියාවන්ද කරමින් (අනිත් පාපයන්ගෙන්ද) ඈත් වී විශ්වාසය ස්ථීර කර, (අල්ලාහ්ට) බිය වී (අන් අයට) යහපතක්ම කරමින් සිටියහොත් (ප්‍රමාණවත්ය. එබැවින් තහනම් කරන ලද දැය කළින් ආහාරයට ගැනීම ගැන වරදට හසු කරන්නේ නැත). අල්ලාහ් (මෙවැනි) හොඳ අයවම ප්‍රිය කරන්නේය