Surah Al-Maeda Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَيَبۡلُوَنَّكُمُ ٱللَّهُ بِشَيۡءٖ مِّنَ ٱلصَّيۡدِ تَنَالُهُۥٓ أَيۡدِيكُمۡ وَرِمَاحُكُمۡ لِيَعۡلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلۡغَيۡبِۚ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ
(විශ්වාසවන්තයිනි! ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථාවේදී) ඔබගේ අත්ද, ඔබගේ ඊතලද, (පහසුවෙන්) ලබා ගත හැකි යම්කිසි දඬයම් වස්තුවක් මගින්ද නියත වශයෙන්ම අල්ලාහ් ඔබව පරීක්ෂා කරනු ඇත. රහසින්ද අල්ලාහ්ට බිය වන අය කවුදැයි යන්න ඔහු දැනුම් (දීම) සඳහාම (මෙසේ කරන්නේය). මින් පසුව කවුරුන් හෝ (අල්ලාහ්ගේ නියෝගය) කඩ කළහොත් ඔහුට වේදනා ගෙනදෙන දඬුවම් ඇත