Surah Qaf Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Qafوَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ
තවද (මද්යන්) වතු වාසීන්ද, (යෙමන් දේශයට අයත් රාජ වංශයේ අය වන) තුබ්බඋ නමැති ජනයාද, ආදී මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ. එබැවින් (ඔවුන්ව විනාශ කර දමන්නෙමු යයි කළින් අපි දැනුම් දී තිබුනු අපගේ දඬුවම ගැන) බියගන්වා අනතුරු ඇඟවීම සත්‍යය වී ගියේය