بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ
(ඔබ අප විසින් යවන ලද දූතයෙකි). එහෙත් ඔවුන්ගෙන්ම ඔවුන්ට බියගන්වා අනතුරු අඟවන කෙනෙකු පැමිණීම ගැන ඔවුන් පුදුම වන්නාහ. තවද මෙම ප්‍රතික්ෂේප කරන්නන් මෙය ඉතාමත් පුදුමාකාර කාරණාවක් යයිද පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel