Surah Qaf Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Qafلَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ
(ඔහුට) “නියත වශයෙන්ම ඔබ මේ ගැන නොසැලකිලිමත්ව සිටියෙහිය. ඔබගේ (බැල්ම වසාගෙන සිටි) තිරය ඔබගෙන් අපි පහ කළෙමු. අද දින ඔබගේ බැල්ම ඉතාමත් තියුණුව ඇත්තේය. (එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි මෙය, ඔබගේ ඇස් ඇර බලනු” යයි කියනු ලැබේ)